2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 176,527 ක්.
2025 උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් විය.