.webp)

ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසිනි.
ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට නීතිඥ වෙසින් පැමිණි වෙඩික්කාර කමාන්ඩෝ සලින්ත සහ ඉෂාරා සෙව්වන්දි යන සැකකරුවන්ට නීතිඥ වෙස්ගැනීමට ආධාර අනුබල දීමේ සැකය මත තමරා අබේරත්න රඳවා ප්රශ්න කරමින් තිබුණි.
