COLOMBO(News1st) - පසුගිය වසරේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1266 කින් ඉහළ ගොස් තිබේ.
ඒ 2024 වසරට සාපේක්ෂවයි
2025 වසරේ ණය ලබාදීම රුපියල් බිලියන 2056ක් ලෙස දැක්වුණු අතර 2024 වසරේ එය රුපියල් බිලියන 790ක් ලෙස දැක්වේ.