.webp)

ඒ, මීට පෙර මැයි 2 වැනිදා ලබාදුන් රජයේ නිවාඩුව අවලංගු කරමින් ය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ අත්සනින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, මැයි 27 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.
