ඒ වෙනුවෙන් මෙරට තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ය.