හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට.

by Staff writer 21-04-2026 | 4:27 PM

COLOMBO(News1st) - නුවරඑළිය පොලීසිය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.