COLOMBO (News 1st) - රිය අනතුරු හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.
පොලිස්පතිවරයා පැවසුවේ, මාරක රිය අනතුරු හා අනතුරුදායක රිය ධාවනය වැළැක්වීම සඳහා මේ වන විට වැඩපිළිවෙලක්ද හඳුන්වාදී ඇති බවයි.