COLOMBO (News 1st) - රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන වාරය අද ආරම්භ විය.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පාසල් සඳහා නිවාඩු ලබා දෙනු ලැබුවේ පසුගිය 11 වැනිදා සිටයි.