.webp)

පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් දෙවුන්දරදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
මලු 06ක් තුළ පැකැට් 150ක අසුරා රැගෙනවිත් තිබූ එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 400කට අධිකයි.
එම බහුධින ධීවර යාත්‍රාව, පසුගිය 30 වැනිදා මාතර නිල්වැල්ල වරායෙන් මුහුදුගොස් තිබෙන අතර,
පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් අදාල යාත්‍රාව, ඊයේ(17) දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය.
