ශ්‍රායලය සහ ලෙබනනය දින 10ක සටන් විරාමයකට එකඟ වෙයි

ශ්‍රායලය සහ ලෙබනනය දින 10ක සටන් විරාමයකට එකඟ වෙයි..

by Staff writer 16-04-2026 | 9:54 PM

COLOMBO (News 1st) - ඊශ්‍රායලය සහ ලෙබනනය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.