.webp)

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, පසුගිය 10 වනදා සිට ඊයේ(13) දිනය දක්වා කාලය තුළ රුපියල් දහ නව කෝටී හැට එක් ලක්ෂ දහනව දහස් හාරසිය විසි පහක ආදායමක් උපයා ඇති බවයි.
එම කාලසීමාව තුළ රථවාහන පන් ලක්ෂ විසි දහසක් පමණ අධිවේගී මාර්ගය භාවිත කර තිබේ.
වැඩිම අදායමක් උපයා ඇත්තේ පසුගිය 10 වනදා බව සඳහන්.
එදින උපයා ඇති ආදායම රුපියල් පනස් නව ලක්ෂයකට අධිකයි.
