.webp)
-614304.jpg)
ඊට ප්‍රතිචාර දක්වමින් හෝමූස් කලාපයට පැමිණෙන ඕනෑම සන්නද්ධ නෞකාවකට පහර දෙන බව ඉරානය අවධාරණය කළේය.
ඇමරිකාව විසින් ඉරාන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන මුහුදේ පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවත් ඉරානය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අද(13) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 සිට ඕනෑම රටක ඉරාන වරායන්වලට ඇතුළුවන හෝ පිටවන ඕනෑම නෞකාවක් අවහිර කරන බවට අමෙරිකානු මධ්‍යම විධානය ඊයේ(12) නිවේදනය කර තිබුණේ මෙවැනි පසුබිමකයි.
