මහපොළ ශිෂ්‍යත්ව වාරිකය බැංකු ගිණුම් වෙත බැර කෙරේ.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය බැංකු ගිණුම් වෙත බැර කෙරේ..

by Staff writer 11-04-2026 | 11:35 AM

COLOMBO(News1st) - විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි.

සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ, මෙවර වාරිකය නියමිත දිනටත් පෙර ශිෂ්‍යත්වලාභී විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදීමට හැකි වූ බවයි.

විශ්ව විද්‍යාල සිසුවෙකු සඳහා හිමිවන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 10,000ක්