කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අදින් ඇරඹෙයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අදින් ඇරඹෙයි.

by Staff writer 09-04-2026 | 7:03 AM

COLOMBO(news1st) - කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අද ආරම්භ වේ.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මගී පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය යොදාගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේද සහයෝගය ඇතිවයි.