සුපර් ඩීසල් මිල තවත් ඉහළට

සුපර් ඩීසල් මිල තවත් ඉහළට

by Staff writer 07-04-2026 | 7:35 AM

COLOMBO(News1st) - සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දැමීමට සිනොපෙක් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති සිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක්.