.webp)

එම සමාගම පැවසුවේ, අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටෝන් 14900ක් මෙරටට ලැබී ඇති බවයි.
තවත් ගෑස් මෙට්‍රික් ටෝන් 23100ක් මේ මාසයේ ලැබීමට නියමිත බව සඳහන් වේ.
ඒ අනුව අප්‍රේල් මාසයේ ඉතිරි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තොග මාලදිවයිනේ පවතින බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.
