COLOMBO (News 1st) - උත්සව සමයේ රථ වාහන නීති දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.
පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි.