.webp)

පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාවගේ සිරුර සොයා ගෙන ඇත්තේ නිවස ඉදිරිපිට තිබියදීයී
මියගොස් සිටි පිරිමි පුද්ගලයාගේ සිරුර නිවසින් පිටුපස ලීමඩුවක තිබී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
බරපතල තුවාල ලබා සිටි තවත් කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය සඳහන් කළේ, නිවසේ 17 හැවිරිදි පිරිමි දරුවෙකු සිටි බවයි.
ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.
මියගොස් ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.
