.webp)

මහාචාර්යවරයා පැවසුවේ LED වැනි බල්බ සඳහා අඩු ධාරිතාවයක් වැයවන බවයි.
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ඊයේ (29) ආරම්භ විය.
බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීම මෙහි අරමුණයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නිනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහන ඊයේ සිට ඉදිරි මාස පහක කාලයක් පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා ක්රියාත්මකයි.
