.webp)

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ අදාළ සමාගම් සතු යූරියා පොහොර මිටියක් රුපියල්, 9,500 කාටද රජයේ පොහොර සමාගම සතු යුරියා පොහොර මිටියක් රුපියල් 9,200 කට මිලදී ගන්නා බවයි.
පොහොර සඳහා ගොවීන්ට හෙක්ටයාර් 2කට රුපියල් පනස් දහසක් ලබා දෙන බවත් වී වගාකරන ඉඩම්වල අතුරු භෝග වගා කරන ගොවීන්ට හෙක්ටයාර 2ක් සඳහා රුපියල් 3,000ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
