තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර කෙරේ..

පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවතේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර කෙරේ...

by Staff writer 30-03-2026 | 4:29 PM

COLOMBO (News1st) - පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවතේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනය කර ඇත්තේ,  37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණයවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනිමට වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.