ඩීසල් ලිටර් 1235ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.

නීති විරෝධීව ලග තබා ගත් ඩීසල් ලිටර් 1235 ක් සමග සැකකරුවෙකු වරකාපොලදී, අත්අඩංගුවට.

by Staff writer 28-03-2026 | 10:35 AM

COLOMBO (News1st): වරකාපොල, මාහේන ප්‍රදේශයේදී, බලපත්‍ර නොමැතිව ඩීසල් ලිටර් 1235 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, 46 හැවිරිදි තෝලංගමුවේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.