රජයේ නිවාඩු දිනය අදත් ක්‍රියාත්මකයි

රජයේ නිවාඩු දිනය අදත් ක්‍රියාත්මකයි

by Staff writer 25-03-2026 | 8:53 AM

COLOMBO(News1st) - රජය විසින් ප්‍රකාශයට පත් කළ බලශක්තිය ඉතිරි කර ගැනීමේ රජයේ නිවාඩු දිනය අද ක්‍රියාත්මක වේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ, බලශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් සෑම බදාදා දිනයක්ම එලෙස නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.