.webp)
-613064.jpg)
ඒ අනුව අද(25) පෙරවරු 6 වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ(24) දිනයට සාපේක්ෂව 6.16% කින් පළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 98.5ක්.
අමෙරිකාවේ WTI වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87යි සත55 ක් ලෙස දක්වා පහළ ගියේය.
එහි මිල අඩුවීමට දැක්වුනේ 5.2%ක් ලෙසයි.
