නව බස් ගාස්තු සංශෝධනය

නව බස් ගාස්තු සංශෝධනය

by Staff writer 24-03-2026 | 11:06 AM

COLOMBO(News1st) - ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්..

එය රුපියල් 3 ක වැඩිවීමක්.

එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.

එය රුපියල් 263ක වැඩිවීමක්.