by Staff writer 23-03-2026 | 4:10 PM
COLOMBO(News1st) - බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කළේ, හෙට (24) සිට ත්රී රෝද රථ ගාස්තු ඉහළ දමන බවයි.ඒ අනුව පළමු 1km රු.10 කින් ඉහළ දමන අතර ඒ අනුව නව මිල රු.110ක් වේ.
2km සිට වැඩිවන සෑම කිලෝ මීටරයකටම රු.5කින් ඉහළ යන අතර ඒ අනුව නව මිල රු.90ක් වේ.