Sinopec සමාගමෙත් ඉන්ධන මිල ඉහළට..

Sinopec සමාගමෙත් ඉන්ධන මිල ඉහළට..

by Staff writer 22-03-2026 | 9:39 AM

COLOMBO (News1st) - අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සිනෝපෙක් (Sinopec) සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රු. 122කින් ඉහළට - නව මිල රු. 487
සුපර් ඩීසල් ලීටරයක් රු. 219කින් ඉහළට - නව මිල රු. 573

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමානයි..