.webp)

එය ස්ථාපිත කර ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්රයේයී.
නව වාණිජ අධිකරණයක් පිහිටුවා වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ද ඇතුළත් ය.
ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයට පත්වීමෙන් අනතුරුව පිහිටුවන දෙවැනි වාණිජ මහාධිකරණය මෙයයි.
