ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.02 ක්.
අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 98.32 ක් ලෙසයි.