.webp)
-612613.jpg)
2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
