ඒ, මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවට සිදු විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ක්රියාත්මක සැලසුම් පිළිබඳව දැනුවත් කිරිම සඳහායි.