.webp)

එහි කළමණාකරන අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, තොග ගැනුම්කරුවන්ගේ ඇනවුම්වලට අදාළව අවශ්‍ය තෙල් සැපයිමට කටයුතු කරන බවයි.
සෙසු කර්මාන්තකරුවන් සඳහා ද දෛනික අවශ්‍යතාවය මත ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.
කළමණාකරන අධ්‍යක්ෂක වරයා ඉල්ලා සිටින්නේ කර්මාන්තවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගැනිමෙන් වළකින ලෙසයි.
