.webp)
-612492.jpg)
වොෂින්ටන් පෝස්ට් (The Washington Post) පුවත්පත මෙම අනාවරණය සිදු කර ඇත්තේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමිනි.
කෙසේ වෙතත්, යුද්ධයක් සඳහා එවැනි දැවැන්ත මූල්‍ය ප්රතිපාදනයකට අමෙරිකානු කොංග්රස් මණ්ඩලය ඉදිරියේදී අනුමැතිය ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
