.webp)

ඒ අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කිරීමත් සමග ප්රවාහනය සීමා කරන්නැයි රජය දී ඇති උපදෙස් අනුවයි.
ඒ අනුව ප්රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 58 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 66 හා කැලණි වැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 10 ක් ක්රියාත්මක කරනු ඇති.
