.webp)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ පිරවුම්හල් අසල පවතින දිගු පොලිම් අවම කිරිම සඳහා එම පියවර ගන්නා බවයි.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බින්දුව නම් ඉරට්ටේ දිනවලත් සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.
