පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් පිරිසක් යාලගමුව ප්රදේශයේ වැටලීමක් සඳහා ගොස් ඇති අවස්ථාවේ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් ක්රියාත්මක වීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි.