.webp)

අද (15) උදෑසන 6 සිට සියලු ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සතියක් සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණ..
බස්රථ - ලීටර් 60
යතුරුපැදි - ලීටර් 5
වෑන් - ලීටර් 40
මෝටර් රථ - ලීටර් 15
ලොරි රථ - ලීටර් 200
ට්‍රැක්ටර් - ලීටර් 25
ත්‍රිරෝථ රථ ලීටර් 15
විශේෂ කාර්ය වාහන - ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් - ලීටර් 5
