.webp)

COLOMBO (News 1st) - හම්බන්තොට මරේ පාර ප්රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතොරම් 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මරේපාර ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය සඳහන් කළේ සැකකරු තංගල්ල කොට්ඨාශ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිස්ථානයට භාරදී ඇති බවය.
