.webp)
-611797.jpg)
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
උපයාගත් වත්කම් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
විශේෂ විමර්ශන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, කොමිෂන් සභාවේ අනුමැතිය මතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස සජින් ද වාස් ගුණවර්ධන, කටයුතු කළේය.
