.webp)

ඒ මේ වසරේ ජනවාරි මාසයට අදාළ ශිෂ්‍යත්ව දීමනාවයි.
මේ වසරේ අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබුණි.
මීට පෙර පැවති මහපොළ ශිෂ්‍යත්ව දීමනාව පැවතුණේ රුපියල් 7500 ක් ලෙසයි.
