COLOMBO (News 1st) - දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වලත් අද පස්වරුවේ වැසි ස්වල්පයක් ඇති විය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශ වල වියළි කාලගුණික තත්වයක් පවතින බවයි.