COLOMBO (News 1st) - මෙරට වෙළෙඳපොළේ රන් පවුමක මිල රුපියල් 5000 කින් අඩු වී තිබේ.
අනුව කැරට් 24ක රන් පවුමක මිල අද රුපියල් 420,000ක් ලෙස දැක්වුණි.
කැරට් 22 රන් පවුමක මිල සටහන්ව තිබුණේ රුපියල් 388,500 ක් ලෙසය.