.webp)
-611277.jpg)
COLOMBO (News 1st) - ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් *ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ 'ක්ලෝඩ්' (Claude) AI තාක්ෂණය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
