එහි සභාපති නිමල් කොටවෙලගෙදර පැවසුවේ, ඒ යටතේ ප්රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් අස්වැසුම ප්රතිලාභීන්ගේ නිවාස පරීක්ෂා කෙරෙනු ඇති බවයි.