ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නෑ - ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි

by Staff writer 01-03-2026 | 8:07 PM

COLOMBO (News 1st) - හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

මේ අවස්ථාවේ එහි නාවික කටයුතුවලට බාධා කරන කිසිවක් කිරීමට සැලසුමක් නොමැති බවත් ඔහු පවසා තිබේ.