.webp)
-611220.jpg)
COLOMBO (News 1st) - තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් පවසයි.
අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉරාන සන්නද්ධ හමුදා ඒ සදහා සූදානම් කර ඇති බවත් ජනපතිවරයා පවසා තිබේ.
