COLOMBO (News 1st) -
ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 61ක විශිෂ්ට ජයක් හිමි වුණා.
ඒ අනුව 2026 T20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වේ.නවසීලන්තය - 168/7 (20)ශ්‍රී ලංකාව - 107/8 (20)