.webp)

එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පැවසුවේ, ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින බවයි.
දැනට නෞකාව මාලදිවයිනේ ඇති අතර හෙට(24) දින එම තොග නෞකා ගත කිරීම් සිදු කරනු ඇති.
තවත් Laugfs ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් මෙම නෞකාව පැමිණ දින 8කින් අනතුරුව පැමිණීමට නියමිත වේ.
