.webp)
-610749.jpg)
COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් නීතිඥවරයා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නීතිවරයෙකු එලෙස මත්ද්‍රව්‍ය සමග කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 130ක් පොලීසිය භාරයට ගෙන ඇත.
