CR & FC අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගනී

මහනුවර පරාජය කරමින් CR & FC 2025 -2026 අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ දිනා ගනී

by Staff writer 21-02-2026 | 10:44 PM

COLOMBO (News 1st) -  CR & FC  කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය අද දිනා ගත්තේ ය .

ඒ, 2025 - 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජය කරමින් ය.